Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙසී PSG සමග එක්වෙයි

  • 2021-08-11 10:48:00
  • 0 Comments

බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වූ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම සමග එක්ව තිබේ.

වසර දෙකක ගිවසුමක් යටතේ මෙසී පැරිස් කණ්ඩායස සමග එක්ව ඇති අතර අවශ්‍යනම් එය තවත් වසරකින් දීර්ඝ කිරීමේ හැකියාව පවතී.

34 හැවැරිදි මෙසී පැරිස් කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමේදී අංක 30 ජර්සිය යටතේ ක්‍රීඩා කරනු ඇත.

 ඒ ඔහුගේ සුපුරුදු අංක 10 ජර්සිය වෙනුවටය. මෙසීගේ මිත්‍රයෙක් වන ඉදිරිපෙළ ක්‍රීඩක නෙයිමාර් අංක 10න් ක්‍රීඩා කිරීම මේ සඳහා හේතුව විය හැකි බවට විචාරකයෝ පවසති.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.