යුපුන් අබේකෝන්ගෙන් නව ලංකා හා දකුණු ආසියා වාර්තාවක්
- 2020-09-09 11:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජර්මනියේ පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයේදී මීටර් 100 කෙටිදුර ධාවන ඉසව්ව තත්ත්පර 10.16කින් නිම කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්ව තිබේ.
යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති අන්තර් ජාතික මළල ක්‍රීඩා තරගයකදී පිරිමි මීටර් 100 ඉසව්ව(තත්පර 10.16)කින් නිමා කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාව පිහිටුවීමේ පුවත අසා මා අතිශයින් සතුටට පත්වු අතර මෙම විශිෂ්ට ජයග්‍රහණය ලාංකික හැමෝටම ආඩම්බර විය හැකි අවස්ථාවක්.
Reply To:
Name - Reply Comment
0 Comments