Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC)  තවත් 18 දෙනෙකුට ගෞරවනීය යාවජීව සාමාජිකත්වය පිරිනමා ඇත.

ඒ අතරට ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ද ඇතුළත්ව තිබේ.

MCC ගෞරවනීය සාමාජිකත්වය ලබා ගත් 15 වන ශ්‍රී ලංකීය ක්‍රීඩකයා වන්නේ රංගන හේරත්.

ගෞරවනීය යාවජීව සාමාජිකත්වය හිමි වූ ක්‍රීඩකයින් 18 දෙනා –

Sir Alastair Cook, Ian Bell, Marcus Trescothick, Sarah Taylor, Hashim Amla, Herschelle Gibbs, Jacques Kallis, Morne Morkel, Alex Blackwell, Damien Martyn, Harbhajan Singh, Javagal Srinath, Ian Bishop, Shivnarine Chanderpaul, Ramnaresh Sarwan, Rangana Herath, Sara McGlashan, Grant Flower

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.