ලෙජන්ඩ්ස් තරගය කල් යයි
- 2021-05-02 07:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් අරමුදල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි20 තරගය සැලසුම්කළ පරිදි නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
රටේ දැනට පවතින වාතාවරණය අනුව මෙම තරගය පැවැත්වීමට හැකියාවක් නොමැති බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම තරගය එළැඹෙන 04දා පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම සනත් ජයසූරිය විසින් මෙහෙයවීමට නියමිතව තිබූ අතර ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවීමට නියමිතව තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments