වනිඳුගෙන් ලෝක වාර්තාවක්
- 2021-11-04 23:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එක් තරගාවලියකදී පන්දු යවන්නෙකු බිද හෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද (4) සමත් විය.
වනිදු මෙම තරගාවලියේ දී තරග 8කදී බිද හෙලා ඇති කඩුලු ගණන 16ක්.
මීට පෙර අජන්ත මෙන්ඩිස් විසින් 2012 වසරේ පැවැති ලෝක කුසලාන 20-20 තරගාවලියේ දී කඩුලු 15ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments