Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමත් සමග අද පැවති අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමග සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (25) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබා ගැනීමට සමත් විය.

චමිදු වික්‍රමසිංහ පන්දු 123 කින් ලකුණු 102 ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.