සචින් රෝහල්ගත කරයි
- 2021-04-02 11:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර්කාර් වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර තිබේ.
වෛරසය ආසාදනය වීම හේතුවෙන් සචින් නිවසේ නිරෝධානය වෙමින් සිටියේය. කෙසේ වෙතත් අද දිනයේදී සිය ට්විටර් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් රෝහල් ගත කළ බවයි.
මේ අතර 2011 වසරේ පැවැති එක්දින ලෝක කුසාලනය ඉන්දියාව ජයගෙන අදට වසර 10ද සම්පූර්ණ වි තිබේ.
එම තරගාවලියේදී ශ්‍රී ලංකාව පරදවමින් ඉන්දියාව ලෝක කුසලානය ජයගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments