සීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පෙරමුණ චීනයට
- 2022-03-14 15:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ බීජින් නුවර පැවැති සීත සෘතු පැරාලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්විය. ඔවුන් රන් පදක්කම් 18, රිදී පදක්කම් 20ක් හා ලෝකඩ පදක්කම් 23ක් සමගින් පදක්කම් 61ක් ලබාගැනීමට සමත්විය.
පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය යුක්රේනය (රන් පදක්කම් 11, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 08ක් සමගින් පදක්කම් 29ක්) හිමිකරගත් අතර තෙවැනි ස්ථානයට පත්වූ කැනඩාව (රන් පදක්කම් 08, රිදී පදක්කම් 06 ක් හා ලෝකඩ පදක්කම් 11ක් සමගින් පදක්කම් 25ක්) හිමිකර ගත්තේය.
මේ අතර තරගාවලියේ සමාප්ති උත්සවය ඊයේ (13දා) චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Reply To:
Name - Reply Comment
0 Comments