’පොඩි මාලි’ට ඉතිරි තරග දෙකම අහිමිවෙයි
- 2022-02-17 16:15:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සිවුවැනි හා පස්වැනි විස්සයි20 තරග දෙක වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් තුෂාරට අහිමි වී තිබේ. ඒ තෙවැනි විස්සයි20 තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවණ් තුෂාර ඔස්ට්‍රේලියාව හා පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී විස්සයි20 ජාත්‍යන්තර වරම් හිමි කරගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments