OPPO F7 ශ්‍රී ලංකා වෙළෙඳපොළට
- 2018-04-25 14:52:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත්විශේෂාංග රාශියක් සමගින් OPPO F7 දුරකථනය දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Super Full Screen සහ වැඩිදියුණු කළ multi-tasking මෘදුකාංග සමග පැමිණෙන එය 64 GB සහ 4 GBRAM සහිතය. අද (25දා) සිටදිවයිනපුරාඅලෙවිසැල් Solar Red, Moonlight Silver සහ Diamond Black වර්ණවලින් මිලදීගත හැකිවේ.
OPPO F7 දුරකථනයේ Artificial Intelligence තාක්ෂණය තවදුරටත් දියුණු කර ඇති අතර, එය අති-නවීන විශේෂාංග රැසකින්ද සමන්විතයි.High Dynamic Range (HDR) සහිත 25MP කැමරාවක්ද ඇතුළත්ය.
25MP X Real-Time Sensor HDR
OPPOF7 දුරකථනයේ high-resolution 25MP ඉදිරිපස කැමරාවක් සමග real-time High Dynamic Range (HDR) sensor එකක් ඇතුළත් වේ. එම නිසා දුරකථනයෙන් ලබාගත් ඡායාරූප ලොව දියුණු කැමරාවලින් ලබාගත් ඡායාරූපවල තත්ත්වයට ආසන්න මට්ටමේ පවතී.
AI Beauty 2.0 Technology - —Your Beauty Expert
මෙහිදී මුහුණුතහඳුනාගැනීමේ හැකියාව (Face recognition) සහස්ත්‍රී පුරුෂභාවය අනුව ඡායාරූප වඩාත් අලංකාර කිරීමේ හැකියාව වැඩිදියුණු වී ඇති අතර,භාවිත කරන පුද්ගලයාගේ රුචි අරුචිකම් හඳුනාගෙන ඒවා මතක තබාගෙන ක්‍රියාත්මක වීමේ හැකියාවද එය සතු ය.
Super Full Screen 2.0 සමග 19:9 Aspect Ratio
F7 yswe;s2280 x 1080 resolution, 6.23-inch FHD+ Super Full Screen තිරය වඩාත් වෛවර්ණ, සුපැහැදිලි දර්ශන ලබාදෙයි. ඉතාමත් පහසුවෙන් අත්ල මත රඳවාගත හැකි පරිදි එය සැලසුම් කර තිබේ.
නවතම ColorOS 5.0සමග වැඩිදියුණු කළදෘඩාංග
64-bit 4GBOcta-core ප්‍රොසෙසරය සමග වැඩිදියුණු කළ මෙහෙයුම් ද්ධතියක්ත් F7හි යොදා ඇත.Android 8.1 පදනම්කරගත් ColorOS 5.0 මෙහෙයුම් පද්ධතිය වඩාත් හොඳින් ක‍්‍රියාත්මක කිරීම සඳහා ඊට AI තාක්ෂණයද ඇතුළත් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments