සෝමලතා සුබසිංහගේ ‘‘පුංචි අපට දැන් තේරෙයි සමග තොප්පි වෙළෙන්දා’’ ඔක්. 31 දා බොරැල්ලේ දී.
- 2017-10-19 11:45:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
9 වසර සිංහල විෂය සඳහා සහ නාට්‍ය හා රංග කලා විෂය සඳහා ද නිර්දේශිත සෝමලතා සුබසිංහගේ ‘‘පුංචි අපට දැන් තේරෙයි සමග තොප්පි වෙළෙන්දා ’’ නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් ඔක්තෝබර් මස 31 වන අ`ගහරුවාදා
පෙ.ව 8.15 ට සහ 10.30ට බොරැල්ල YMBA රහලේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. පාසැල් සිසු සිසුවියන් සඳහා පමණක් වෙන් වූ මෙම ‘‘පුංචි අපට දැන් තේරෙයි සමග තොප්පි වෙළෙන්දා ’’ නාට්‍ය දර්ශනයන්
ජුඞ් ශී‍්‍රමාල් විසින් සංවිධානය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments