මහාචාර්ය එදිරිවීර සරශ්චන්ද්‍රයන්ගේ ළමා නාට්‍ය උළෙල අගොස්තු මස 18,19, 20 දා...
- 2017-07-24 12:08:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහාචාර්ය එදිරිවීර සරශ්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම ළමා සහ කෙටි නාට්‍ය කිහිපයක් ඇතුලත් නාට්‍ය ත්‍රිත්වයක් කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදීකාගත කෙරේ. අගෝස්තු මස 18 වැනිදා සිකුරාදා පස්වරු 3.30 ට සහ 7.00ට වෙල්ලවැහුම් නාට්‍යය ද, අගෝස්තු මස 19 වැනිදා සෙනසුරාදා පස්වරු 3.30 ට සහ 7.00ට කදා වළලු සමග එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයද, අගෝසතු මස 20 වැනිදා ඉරිදා පස්වරු 3.30 ට සහ 7.00 ට මඟුල් පරස්තාව සමග ඒකට මට හිනා යන නාට්‍යද වේදිකා ගත කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments