Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

ඔක්තෝබර් මාසයට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් විදුහලේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නිලකමිටුව සංවිධානය  කර තිබූ, එහෙත් කොරෝනා වසංගත තත්ත්වය නිසා අවලංගු කරන ලද, ගුරු දින වැඩ සටහන සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුගත ව ශිෂ්‍ය ප්‍රජාවේ සහභාගිත්වයෙන් තොර ව, පසු ගිය දා විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

            මෙහි සුවිශේෂි අවස්ථාවක් වූයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය වෙත පේර පැළය බැගින් තිළිණ කරමින් පිළිගනු ලැබීමයි. ජීව ශාඛය හෙට අතු ඉති විහිද ඵල දරන්නා සේ නිපුණතා සපිරි දරු පිරිසක්  සමාජ ගත කරන්නට ගුරු ඇසුර මහත් ඵලදායක වන බව සංකේතවත් කරමින් දරුවන් ලබා දුන් තිළිණය ඉතා ඉහළින් ම විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය අගය කළා ය. ප්‍රධාන ශිෂ්‍ය නායිකා හිරුදිනී දසනායක ශිෂ්‍යාව විදුහල්පතිනිය වෙත එම තිළිණය පිරිනැමූ අවස්ථාව හා විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.(

ඇන්ටන් විජේරත්න විසිනි )

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.