කන්දඋඩපංගුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම
- 2024-08-29 10:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ඉකුත් (26) වෙනිදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී ශිෂ්‍ය නායක නායිකාවන් හැත්තෑ තුන්දෙනෙකුට පදක්කම් පැළඳවීම සිදුකෙරිණි.
ප්‍රධාන ශිෂ්‍ය නායක තරිඳු සසංඛ,ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඩී.ජී පියුමාලී යන දෙදෙනාට විදුහල්පති පී.ඩබ්ලිව් සුදත්සිරි දර්ශන මහතා විසින් ශිෂ්‍ය නායක පදක්කම් පළඳවන ලදි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
කොරල්පර ගැන ලිපියක් නොමිලයේ ලබා ගන්න
Reply To:
Name - Reply Comment
0 Comments