කනිෂ්ඨ ඔලිම්පියාඩ් විද්‍යා සමස්ත ලංකා තරගාවලිය - ඌව පළාතට පදක්කම් හතරක්
- 2020-09-11 09:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කනිෂ්ඨ ඔලිම්පියාඩ් විද්‍යා සමස්ත ලංකා තරගාවලියෙන් ඌව පළාතේ සිසුන් සිව් දෙනෙකුට රිදී හා ලෝකඩ පදක්කම් හිමිව තිබේ . බදුල්ල මහ විදුහලේ ආර්.එම්.එන්.අයි රත්නායක,ඒ.එම්.ඩි.එස් අත්තනායක,ආර්.එම් දුලීමා හංසනී යන තිදෙනාට ලෝකඩ පදක්කම් හිමිවූ අතර බුත්තල දුටුගැමුණු මහ විදුහලේ ඩබ්.එම්.එම්.එච් විජේසුන්දර යන සිසුවාට රිදී පදක්කම් හිමිව තිබේ.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි පදක්කම්ලාභි සිසු සිසුවියන්ට ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය සහතිකපත් ලබාදීමක් සිදු කෙරිණ. මෙම අවස්ථාවට පළාත් ගණිත අධ්‍යක්ෂක සුසිල් ලියනගේ මහතාද එක්විය.
(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
Reply To:
Name - Reply Comment
0 Comments