ශ්‍රී චන්ද්‍රජොති මහා විද්‍යාලයේ සිසු නායක නායිකාවන්ට පදක්කම් පැලදවීම
- 2020-10-09 08:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගම්පහ ශ්‍රී චන්ද්‍රජොති මහා විද්‍යාලයේ 2020-2021 වර්ෂ සදහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලදවීමේ උත්සවය විද්‍යාලයේ විදුහල්පති ජේ. එම්. එස්. රංජිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා, සෞන්දර්ය විෂය පිළිබඳ කලාප අධ්‍යක්ෂක එම්. සුගත් කරුණානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සිදු කෙරුණි.
Reply To:
Name - Reply Comment
0 Comments