Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි පසුගියදා (16දා) ඉන්දියාවේ, දිල්ලි නුවර AIIMS රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත. 93 වැනි වියෙහි පසුවූ හිටපු අගමැතිවරයාගේ මරණය වයස සමග ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. භාරතීය ජනතා පක්ෂයේ (බී.ජේ.පී) ආදිකර්තෘවරයෙකු ලෙසද සැලකෙන ඔහු වර්ෂ 1996 සිට 2004 දක්වා කාලය තුළ අවස්ථා තුනකදී එරට අගමැති ධුරය හොබවා ඇති කෘතහස්ථ දේශපාලඥයෙකි. ඉන් නොනැවතී,ගෝලීය න්‍යෂ්ටික බලවතෙකු ලෙස ඉන්දීයාව පෙරමුණට ගත් නායකයෙකු ලෙසද අතල් බිහාරි වජ්පායි ගෞරවයට පාත්‍ර වෙයි.(WMDJBM)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.