Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට ඕස්ට්‍රේලියාව පත්විය. ඒ අනුව අදාළ තහනම ඊයේ (09) සිට ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

TikTok, YouTube, Instagram, Facebook ඇතුළු විශාලතම සමාජ වේදිකා 10ක් මෙලෙස ළමයින් වෙනුවෙන් අවහිර කිරීමට පියවර ගැනේ.

ඕස්ට්‍රේලියාවේ මෙම පියවර බොහෝ දෙමවුපියන් සහ ළමා උපදේශකයින් විසින් අගය කර තිබේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනි ඇල්බනීස් සදහන් කර තිබෙන්නේ මෙම නීතිය බලාත්මකවන දිනය “ආඩම්බර විය හැකි දිනයක්” ලෙසින් හඳුන්වන බවයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.