Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇමෙරිකා ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වූ පළමු විවාද වැඩසටහන රූපවාහිනී වාර්තා බිඳහෙළමින් කෝටි 8.4ක් නැරඹු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ මිට වසර 36කට පෙර ජිමි කාටර් සහ රොනල්ඩ් රේගන් අතර පැවැත්වූ විවාදයේ රුපවාහිනී වාර්තාව බිඳහෙළමිනි.එවර එම වැඩසටහන කෝටි 8.06ක් නරඹා තිබිණි. ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා 13ක දත්ත වාර්තා ආශ්‍ර‍යෙන් පමණක් මෙම වාර්තාව සකසා ඇත.ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන දෙවන විවාදය ඔක්තෝබර් 09 වැනි දා පැවැත්වීමට නියමිතය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.