ඇමෙරිකානුවන්ගේ ආයු අපෙක්ෂාව පහතට
- 2016-12-08 17:16:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දශක දෙකකට පමණ පසුව ඇමෙරිකාවේ ආයු අපෙක්ෂාව අඩුවී ඇති බව ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය සංඛ්‍යා ලේඛණ මධ්‍යස්ථානය උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව 2014 වසරට සාපෙක්ෂ 2015 වසර සලකා බැලීමේදී පිරිමි ආයු අපෙක්ෂාව වර්ශ 76.5 සිට 76.3 දක්වාත් කාන්තා ආයු අපේක්ෂාව වර්ශ 81.3 සිට 81.2 දක්වාත් අඩුවී තිබෙයි.
අහඹු ළදරු මරණ, හෘදයාබාධ, මානසික රෝගී තත්ත්වයන් නිසා ඇතිවන මරණ සංඛ්‍යාව ඉහළ යෑම මේ සඳහා හේතුවී ඇති බවද බී.බී.සී. වාර්තාවේ දැක්වෙයි.
1993 වසරේදී ඇමෙරිකානුවන්ගේ ආයු අපේක්ෂාව අඩුව තිබෙන අතර ඒ සඳහා හේතුවී තිබෙන්නේ එච්.අයි.වී. ආසාදිතයනිගේ සංඛ්‍යාවය වර්ධනය වීමයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments