එවරස් නැඟි පළමු කාන්තාව ඡන්කෝ ටබෙයි මියයයි
- 2016-10-24 01:56:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම කාන්තාව වන ජපාන ජාතික ජන්කෝ ටබෙයි (Junko Tabei) (77) මියගොස් ඇති බව බිබිසී ලෝක සේවය වාර්තා කරයි. වසර හතරක පමණ සිට ඇයට පිලිකා රෝගයකින් පෙළී සිටි ඈ ජපානයේ සයිටමා නගරයේ රෝහලකදී මියගිය ගොස් ඇත.
35 වැනි වියේ දී එවරස්ට් තරණය කළ ප්‍රථම කාන්කාව ලෙස කීර්තියක් අත්පත් කර ගත් ජනකෝ ටබෙයි එවරස්ට් තරණය කලේ 1975 වර්ෂයේදීය. ඇය ලෝකයේ උසම කඳු හතම තරණය කර ද වාර්තාවක් තබා සිටීයේ. අවසන් වරට ඇය පසුගිය ජූලි මාසයේදීජපානයේ ෆූජි කන්ද තරණය කළේය.
1939 දී උපත ලද ජනකෝ ෂෝවා කාන්තා විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳව අධ්‍යාපන ලබා ඇත. දරුවන් දෙදෙනෙකුගේ මවකි.
ඇය කාන්තා කඳු නැගීම සමාජය පිහිටුවා "කාන්තා කඳු නැගීමේ සමාජය : ජැපෑන් (LCC)" ආරම්භ කලේය. කඳු ආශ්‍රිත පරිසරය සුරක්ෂිත කිරීමට කැප වූ සංවිධානයක් වන ජපාන හිමාලයානු වීර චාරිකා භාරය (හැට්-J), අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments