ඕස්ට්‍රේලියා කාලගුණ දෙපාර්තමේන්තුවට සයිබර් ප්‍රහාරයක්
- 2016-10-13 14:28:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඕස්ට්‍රේලියා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලොව වෙනත් රටවලට ද ප්‍රයෝජනවත් විද්‍යාත්මක පර්යේෂණ වාර්තා නිකුත් කරන ආයතනයකි. ගුවන් යානා සහ නාවික ගමනා ගමනයට, ආරක්ෂක අමාත්‍යංශයටත් අවශ්‍ය කාලගුණ දත්ත වාර්තා සපයමින් ප්‍රධාන කාර්යයක් ඉටු කරනු ලබයි.
ප්‍රහාරකයින් දත්ත වාර්තා රැසක් පිරික්සූ බවත් ඒවා පිටපත් කරගැනීමට තැත් කළ කර ඇති බවත් මාධ්‍ය වාර්තා කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments