කටාරය සමග රටවල් 4ක් සබඳතා අත්හිටුවයි
- 2017-06-05 18:31:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් හතර කටාරය සමග පවතින රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රිස්ත සංවිධානය, අල් කයිඩා සංවිධානය වැනි ත්‍රස්ත සංවිධාන සඳහා කටාරය උපකාර කරන බව සඳහන් කරමින් ඔවුන් මෙසේ සබඳතා අත්හිටුවීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් කටාරය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. සෞදි රජය සඳහන් කරන්නේ ගොඩබිමින්, මුහුදින් හා ගුවනින් කටාරය සමග කරන සියලු සබඳතා අවසන් කරන බවයි.
චෝදනා ප්‍රතික්ෂේප කරමින් කටාරය සඳහන් කරන්නේ කිසිඳු මූලික සාක්ෂියක් නොමැතිව මෙම තීරණය ගෙන ඇති බවයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments