චීනය හා තායිවානය යා කරන උමඟක්
- 2018-08-14 13:29:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනය හා තායිවානය යා කරමින් උමඟක් නිර්මාණය කිරීමට චීනය මුදල් ආයේජනය කර තිබේ. මුහුදු යටින් ඉදිවන මෙම උමග කිලෝමීටර් 135ක දුරකින් යුක්ත වන අතර ඒ හරහා පැයට කිලෝමීටර් 250ක වේගයකින් යුත් දුම්රිය ධාවනය කරවීමට චීනය සූදානම් වෙයි. මෙම උමගේ ඉදිකිරීම් කටයුතු 2030 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබේ.
මෙම උමග මුහුදේ මීටර් 200කට යටින් ඉදිකිරීමට කටයුතු සූදාම් කර ඇති අතර වාතය ලබාගැනීමේ පහසුකම් සහිත ස්ථාන දෙකක්ද ඉදිකිරීමට නියමිතය. චීනයේ පින්ග්ටන් සිටි තායිවානයේ හ්සිෂූ දක්වා විනාඩි 32කින් ගමන් කළ හැකි ලෙස මෙම උමග නිර්මාණය කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments