ජේකබ් සූමා මහ රෑ ඇවිත් යයි
- 2017-09-03 05:41:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් ෂූමා මහතා (Jacob Zuma) චීනයේ පැවැත්වෙන "බ්‍රික්ස්" සමුළුවට සහභාගි වීමට යන අතරතුර (01දා) මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ජනපතිවරයා ඇතුළු දූත පිරිස දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ගමන් ගනිමින් සිටි අතර එම යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර ලබා ගැනීමෙන් අනතුරුව යළි අද අලුයම 1.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගියහ .
( ටී.කේ.ජී.කපිල )
Reply To:
Name - Reply Comment
0 Comments