Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දකුණු කොරියාවේදී ලබන වසරේදී පැවැත්වීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලිය සඳහා දකුණු කොරියාව හා උතුරු කොරියාව ඒකාබද්ධව කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට දකුණු කොරියාව උතුරු කොරියාවෙන් කළ ඉල්ලීම උතුරු කොරියාව විසින් ඉවත දමා තිබේ.

දකුණු කොරියාවේ ක්‍රීඩා අමාත්‍ය ඩූ ජොන්ග් මහතාගේ අදහසක් අනුව උතුරු කොරියාවෙන් මෙම ඉල්ලීම කළේ දකුණු කොරියානු නව ජනපති මූන් ජා-ඉන් විසිනි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් උතුරු කොරියානු ඔලිම්පික් කමිටුවේ සමාජික චැන් උන් සඳහන් කර ඇත්තේ ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දකුණු කොරියාවේ ඉල්ලීම ඉවත දමන බවයි.

1991 වසරේදී දකුණු කොරියාව හා උතුරු කොරියාව එක්ව ලෝක මේස පන්දු ශූරතාවලියට අවසන් වරට ක්‍රීඩා කර තිබේ. දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර දීර්ඝ කාලයක පටන් රාජත්‍රාන්ත්‍රික වශයෙන් ගැටුමක් පවතී.

නිරෝෂා ප්‍රියදර්ශනී

_96684872_182851b3-d877-4e6e-8e4e-8b94803805f2

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.