මියන්මාරයෙන් ඩයිනෝසර් වලිගයක් හමුවේ
- 2016-12-10 00:51:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇම්බර් කුට්ටියක් තුළ සංරක්ෂිතව තිබූ පිහාටු සහිත ඩයිනෝසර් වර්ගයේ සතකුගේ වලිගයක් මියන්මාරයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩයිනෝසර් සතකුට අයත් කොටසක් ඇම්බර් තුළ තිබී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව කැනඩා රාජකීය කෞතුකාගාරයේ විද්‍යාඥ රයන් මැකෙලර් පවසයි.
ඩයිනෝසරයන් ජීවත්වූවායැයි සැලකෙන්නේ මෙයින් අවුරුදු දශලක්ෂ 160කට පමණ පෙරදීය. මියන්මාරයේ මිට්කිනා නගරයේ ඇම්බර් වෙළඳපොලක තිබී මෙම ෆොසිලය සහිත ඇම්බර් කුට්ටිය සොයාගෙන ඇත්තේ චිනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ ලිඩා සිං විසිනි. (ලංකාදීප-සිරංගිකා ලොකුකරවිට)
PHOTOGRAPH BY R.C. MCKELLAR, ROYAL SASKATCHEWAN MUSEUM
Reply To:
Name - Reply Comment
0 Comments