Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙක්සිකෝවේ නගරය ආසන්නව රිට්චර් මාපක 7.1 ක ප්‍රබල භූමි කම්පාවක් ඇති ඇති වි තිබේ. ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර සහන සේවා කණ්ඩායම් බේරා ගැනීමේ කටයුතුවල නිරත වී සිටී.  ඕක්කාකා සහ චියාපාස් හි දකුණු ප්‍රාන්තවල ජනගහනය අවම වශයෙන් මරණ 47 ක් වාර්තා වී ඇති අතර, නගරය පුරා ගොඩනැගිලි ගොඩනැඟිලි තුළ සිරවී සිටින සංඛ්‍යව මේ වන විටත් තහවුරු වී නොමැත. චියාපාස් හි නිවාස 5000ක් පමණ විනාශ වී ඇති අතර ඔක්කාකා හි තතවය මීට වඩා වැඩි විය හැකි බව බලධාරීන් අවධාරණය කරයි.

update 

භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්යාව 149 කි. මියගිය සංඛ්යාව නැවතත් සංශෝධනය කර තිබේ. මෙක්සිකානු සිවිල් ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානී ලුයිස් ෆෙලීපේ පුන්ටේන් හි ප්‍රධානියා විසින් යාවත්කාලින කලේ ය. පෝරෙන්ට් පවසන ආකාරයට 55 දෙනෙක් මොරොල්ස්වලදී, මෙක්සිකෝ නගරයේ 49 ක්, ප්යෙබලා ප්රාන්තයේ 32 ක්, මෙක්සිකෝ ප්රාන්තයේ 10 ක් සහ ගුවෙරෝඩෝ වෙරළ තීරයේ තිදෙනෙකු වෙති. 

ඡායාරූප- CREDIT: AFP-REUTERS-EPA - RONALDO SCHMEIDT/AFP/ EDUARDO VERDUGO/AP
විඩියෝ -  CREDIT: Tony's - 24/7 Eyes
 භූමි කම්පා දත්ත

_97871680_mediaitem97871677 _97871684_mediaitem97871683 _97871738_mediaitem97871737 _97871743_mediaitem97871742 _97871745_mediaitem97871744 _97871772_mediaitem97871771 _97871774_mediaitem97871773 an129921343vicente-gomez-stmexico-city-earthquake2 TELEMMGLPICT000141082799_trans_NvBQzQNjv4BqyuLFFzXshuGqnr8zPdDWXiTUh73-1IAIBaONvUINpkg TELEMMGLPICT000141083192_trans_NvBQzQNjv4BqaRL1kC4G7DT9ZsZm6Pe3PehAFAI_f6ud569StXyOKH0

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.