ලොව විශාලම ජේඩ් පාෂාණය මියන්මාරයෙන්
- 2016-10-17 16:48:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ටොන් 175 ක් පමණ බරකින් යුත් දැවැන්ත ජේඩ් පාෂාණයක් මතු කරගැනීමට මියන්මාරයේ පතල්කරුවන් පිරිසක් සමත්වී සිටිති. මීටරි 4.3 ක් උස මීටර් 5.8 ක් දිගු මෙම පාෂාණය ආසන්නව ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක් පමණ වටිනා බව සඳහන්වේ. මියන්මාරයේ උතුරු දිග පිහිටි කචින් පළාතේ ජේඩ් පතලක කැණීම් සිදුකරද්දී මෙම පාෂාණය හමුව තිබේ. ලෝකයේ හොඳම ජේඩි හෙවත් කොළ පාෂාණ ලෙස හැඳින්වෙන මෙම ඛනිජය හමුවන එකම රට ලෙසද මියන්මාරය සැලකෙයි. මේ නිසාම මියන්මාරයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් හරි අඩක්ම මේ ජේඩ් කර්මාන්තය හරහා හිමි වේ. (WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments