Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකයට අලුත් මහාද්විපයක් හඳුන්වාදීමට විද්‍යාඥයින් පිරිසක් කටයුතු කර තිබේ. නැගෙනහිර ඔස්ට්‍ර්ලියා ප්‍රදේශයේ නවසීලන්තය  ඇතුළත්වූ ප්‍රදේශයක් නව මහාද්වීපයක් ලෙස නම්කළ යුතු බව ඔවුහු පෙන්වා දෙයි.

නව මහාද්විපය ඔවුන් සීලැන්ඩියා ලෙස නම් කර තිබේ.  නවසීලන්තය හා නව කැලෙඩෝනියාට ඇතුළත්ව නව මහාද්වීපය නම් කර තිබේ.

භූවිද්‍යාඥයින් 11 දෙනෙකු මෙම කණ්ඩායමට එක්ව තිබෙන අතර පැසිෆික් මුහුදේ පිහිටා ඇති වර්ග කිලෝමීටර් මිලියන 4.9ක භූමියක් නව මහාද්වීපයක් ලෙස නම්කර තිබේ.

මේ වන විට ලෝකයේ පිළිගත් මහාද්වීප හතකි. අප්‍රිකාව, ඇන්ටාක්ටිකාව, ඔස්ට්‍රේලියාව, උතුරු අමෙරිකාව, දකුණු ඇමෙරිකාව, යුරෝපය හා ආසියාව ලෙසිනි.

සිලැන්ඩියා මහාද්වීපය ලෝකයේ කුඩාම මහාද්වීපය වියහැකිය. විද්‍යාඥයින් පිරිස මෙම තොරතුරු ඇතුළත් කර පර්යේෂණ පත්‍රිකාවක්ද නිකුත් කර තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනි

3D452AE500000578-0-image-a-30_1487214279876 3D452B4C00000578-0-image-a-27_1487214251386 (1)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.