Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සඳට ගොස් එහි මතුපිට වැඩි කාලයක් ගතකරමින් ගවේෂණයෙහි නියැලෙනු දැකීමට ඔවුන් සැලසුම් කරමින් සිටින බව නාසා ආයතනය පැවසීය. එය මීළඟ දශකයේ දී සිදු කිරිමට ඔවුන් අපේක්ෂා තරයි.  ගගනගාමීන් ට සඳ මත වාසය කළ හැකි ලෙස යැවීමට කටයුතු කරමින් සිටින බව ද නාසා ආයතනය සැලසුමයි. 1972 පළමුව සඳ මතට ගොඩබැසීමෙන් පසු නැවත එහි යෑමට ජඇමරිකානු නාධිපතිගේද අනුමැතිය ලැබී තිබේ.
 
ඇමෙරිකාවේ අභ්‍යවකාශ සැලසුම්වල ඉදිරි පියවරක් මෙය හඳුන්වන බවත්, පළමුව සඳටත් ඉන් පසු අඟහරු සහ සෙසු ග්‍රහලෝකවලටද මිනිසුන් යැවීමට  නාසා ආයතනයේ සැලසුමයි. නව තාක්ෂණික අත්හදාබැලීම් ක්‍රියාවෙහි යෙදවීමටත් සඳ මත විවිධ ස්ථාන ගණනාවක් ගවේෂණය කිරීමටත් ඔවුන් සූදානම් බවත් මෙවර ගගනගාමීන් එහි පා තබන්නේ එහි රැඳී සිටිමන් ගවේෂණය කිරීමට බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
 
(ස්කයි නිවුස් ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.