Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සීකා වයිරසය ආසියාව පුරා ශීග්‍රයෙන් පැතිරයාමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. පැසිෆික් කලාපයේ රටවලට ද මෙම අවදානම පවතින බව සංවිධානය පෙන්වා දෙති.

කා වයිරසය පතුරවන ‘ඊඩිස්‘ මදුරුවන් මෙම කලාපයේ බහුල ඇති බව පරීක්ෂණ මගින්  හෙළි වී තිබීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. 

ආසියානු රටවල් කිහිපයකම සීකා වයිරසය ආශ්‍රිත රෝගීන් පිළිබද වාර්තා සියයක් පමණ ලැබී ඇති අතර තායිලන්තයේ සීකා රෝගීන් පිළිබද වාර්තා තහවුරු වී ඇත. ආසියා පැසිෆික් කලාපයේ රටවල් 19 ක්ද ඊට ඇතුළත් වේ. මේ වන විට ලොව රටවල් 70 ක පමණ සීකා වයිරසය පැතිරී තිබේ.(ඉ)

pic courtesy: wikipedia

197-Zika_Virus-ZikaVirus.tif

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.