හිමාල කන්දේ උස මනින්න සැරසේ
- 2017-01-27 11:38:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් ශිඛරයේ උස මැනීමට ඉන්දීය භූ විද්‍යාඥයෝ සූදානම් වෙති. ඉන්දීය භූ විද්‍යාඥයින් මෙසේ හිමාල අඩවියේ පිහිටි නේපාලයට අයත් එවරස්ට් ශිඛරයේ උස මැනීමට සැරසෙන්නේ වසර 62ක් පසුව බව පැවසේ. එවරස්ට් ශීඛරයේ උස අඩි 29,028 ක් ලෙස සැලකේ. 2015 වසරේ දී නේපාලයේ සිදු වූ භූ කම්පනයකින් කැළඹි ගියේය. ඒ නිසා භූ තැටියේ වෙනස් වීමක් හා ගිලා බැසීමක් සිදූ විය. ඒ නිසා එවරස් ට් ශීඛරයේ උස අඩු විය. නේපාල භූ විද්‍යාඥයින් විසින් කළ පරීක්ෂණයකින් උස අඩු වූ බව අණාවරණය විය. එම කරුණ මෙවර පරීක්ෂණයෙන් තහවුරු කර ගැනීමට භූ විද්‍යාඥයින්ගේ අරමුණයි.
Kathmandu NDTV
Reply To:
Name - Reply Comment
0 Comments