ෆේස්බුක් ගිණුම් වැඩිම රට ඉන්දියාවයි
- 2017-07-16 10:20:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට ඉන්දියාව පත්ව ඇතැයි නවතම වාර්තාවකින් හෙළිව තිබේ.
එම වාර්තාවට අනුව ඉන්දියාවේ ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 241ක් සිටින අතර, ඔවුන් ඇමෙරිකාව අභිභවමින් මෙසේ ඉදිරියට පැමිණ ඇත.
ඇමෙරිකානුවන් සතු ෆේස්බුක් ගිණුම් ප්‍රමාණය මිලියන 240කි. ඉන්දියාව තුළ මසකට සාමාන්‍ය ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් හිමියන් ප්‍රමාණය මිලියන 201ක් පමණ වෙයි.
ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩිම ප්‍රමාණයක් සිටින තෙවැනි රට බවට බ්‍රසීලය පත්ව ඇත්තේ ගිණුම් මිලියන 139ක් හිමිකර ගනිමිනි.
Reply To:
Name - Reply Comment
0 Comments