Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වාර්තා වූ දත්ත අනුව මෙතෙක් ලෝකයේ උෂ්ණාධිකම වසර බවට 2016 පත්ව ඇති බව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. 2015 වසර මෙතෙක් වාර්තා වූ දත්ත අනුව ලෝකයේ උණුසුම්ම වසර ලෙස නම්ව තිබුණි.

කෙසේ වෙතත් 2015 වසර හා සැසඳීමේදී 2016 වසරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.07කින් ඉහළ ගොස් තිබෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය හා එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තු දත්ත උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

මිනිස් ක්‍රියාකාරකම් හරහා පරිසරයට වැඩි ලෙස කාබන්ඩයොක්සයිඩ් වායුව නිකුත් කිරීමත්, 2016දි ඇතිවූ එල්නිනෝ කාලගුණ තත්ත්වයත් මේ සඳහා හේතු වී තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

_93629365_wmo1 _93646662_fe098573-c3a8-4186-8183-4a4d68bfd590 _93650637_gettyimages-480589822

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.