Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා තවදුර...
එක්සත් ජාතීන්ගේ ලෝක නාගරීකරණ නවතම වාර්ත තාවකට අනුව, ඉන්දුනීස...
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර පොත් ප්...
චීනයේ ගුවාන්ෂු නගරයේ දුම්රිය කෞතුකාගාරයේ (Guangzhou Railway ...
අප ශ්‍රී ලංකාව ඇත්තේ සමකයට ඉතා ආසන්නවය. උපාය මාර්ගික සාගරික පිහිටීම නිසා ශ්‍රී ලංකාව අතීතයේ සිටම නැගෙනහිර සහ බටහිර අතර ජාත්‍යන්තර මුහුදු වෙළඳ මාර්ගවල වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස පැවතුණි. කාලගුණ විද්‍යාඥයන්ට අනුව, සමකය ආශ්‍රිතව සුළි කුණාටු හට ගැනීම බහුලව සිදුවන්නක් නොවෙයි. බෙංගාල බොක්කේ වෙනස් වීම් හේතුවෙන් අප ශ්‍රී ලංකාව මහ වැසි සහ තද සුළං වලින් බැට කෑම සාමාන්‍ය දෙයක් වුවත්, බිහිසුණු සුළි කුණාටුවලින් බැට කෑම අසාමාන්‍යය.
ළමා ගායන ශිල්පී කන්දිර පෙරේරාගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය සුභාවිත ගී සර පසුගියදා වැලිගම නගර ශාලාවේදී අති උකර්ෂවත් අන්දමින් පැවැත්විණි .. ප්‍රවීණ ගායන ශිල්පීන් වන. එඩ්වඩ් ජයකොඩි,සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ, සුනිල් ශාන්ත, අමරදේව, දිවුල්ගනේ, රෝහණ බැද්දගේ, සනත් නන්දසිරි, හර්ෂණ දිසානායක ආදීන්ගේ ගීත විස්සක් මෙහිදී ගායනා කරන ලදී..