Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය 88/91 ආදි රාජසිංහයන්ගේ සම්පත් දායකත්වයෙන් නොමිලයේ 3 වැනි වරටත් සංවිධානය කරනු ලබන 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2025 ජුලි 27 (ඉරිදා) පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

කොළඹ ඉසිපතන විදුහලේ ආචාර්ය චූලසිකා වික්‍රමරත්න, කොළඹ රාජකීය විදුහලේ ආචාර්‍ය රසින්තා එඩ්වඩ්, කොළඹ යසෝදරා බාලිකා විදුහලේ ආචාර්ය අනෝමා රද්දැල්ල, හංවැල්ල මහ විදුහලේ ආචාර්‍ය විශාකා වික්‍රමරත්න යන් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය විසින් මෙම සම්මන්ත්‍රණය මෙහෙයවනු ඇත. විමසීම්: 
88/91 ආදි රාජසිංහයන්ගේ සම්පත් දායකත්වයෙන් නොමිලයේ 3 වන වරටත් සංවිධානය කරනු ලබන 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2025 ජුලි 27 (ඉරිදා) පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

කොළඹ ඉසිපතන විදුහලේ ආචාර්ය චූලසිකා වික්‍රමරත්න, කොළඹ රාජකීය විදුහලේ ආචාර්‍ය රසින්තා එඩ්වඩ්, කොළඹ යසෝදරා බාලිකා විදුහලේ ආචාර්ය අනෝමා රද්දැල්ල, හංවැල්ල මහ විදුහලේ ආචාර්‍ය විශාකා වික්‍රමරත්න යන් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය විසින් මෙම සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.