පෘථිවිය
- 2019-08-16 14:43:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිල් ග්‍රහයා යනුවෙන් හඳුන්වන්නේ අප ජීවත් වන පෘථිවි ගෝලයයි. පෘථිවිය ගෝලාකාර හැඩයක් ගන්නා වස්තුවකි. එහෙත් එය ගණිතමය ගෝලයක් නොවේ. එයට හේතුව වන්නේ සමක විෂ්කම්භය ධ්‍රැවක විෂ්කම්භයට වඩා විශාල වීමයි. මෙම පෘථිවිය සෑදි ඇත්තේ දැවැන්ත දූවලි වලාවකිනි. මෙය ඉතාමත් උණුසුම් වී තිබී ඇත. පසුව මෙය ක්‍රමයෙන් සිසිල් විය. ඉන්පසු ජලය,ශාක, ජීවීන් ඇති විය. පෘථිවියේ ජිවය ඇති වීමට හිතකර සාධක කිහිපයක් ඇත. ඒ පිරිසුදු වාතය, ශාක, පස, ජලය, දේශගුණික බලපෑම් හා මධ්‍යස්ථ පිහිටීම වේ. පරිවර්ති ගෝලය, ස්ථර ගෝලය, මධ්‍ය ගෝලය, තාප ගෝලය හා බහිර් ගෝලය නමැති වායු ස්තර නිසා හිරැගෙන් හා වායු ගෝලයෙන් එල්ලවෙන අනතුරැ වලින් පෘථිවිය සුරුකේ.
මෙතුලි නෙලිත්මා
7 ශ්‍රේණිය,
ආනන්ද බාලිකා විද්‍යාලය,
කෝට්ටේ.
Reply To:
Name - Reply Comment
0 Comments