වලල්ලාවිට මහ විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රුස්වෙයි
- 2017-09-08 17:15:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම අධ්‍යාපන කලාපයේ වලල්ලාවිට මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව එම විදුහලේ දී පසුගියදා රුස්විය.
පාර්ලිමේන්තුවේ ආකෘතිය පිළිබඳ පාර්ලිමේන්තුවේ කාර්යභාරය, පාර්ලිමේන්තුවේ සංයුතිය ඇතුළු අධ්‍යාපනික කරැණු රාශියක් කෙරෙහි පාසලේ සිසුන් දැනුම්වත් කිරීමේ අරමුණින් විදුහල්පති සුනිල් එදිරිසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙහිදී විදුහල්පතිවරයා කථානායකවරයා වශයෙන් ද, සිසු සිසුවියෝ මන්ත්‍රීවරැන් සහ ඇමතිවරැන් වශයෙන් කටයුතු කළහ.
එම අවස්ථාවට විදුහල්පති සුනිල් එදිරිසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද සිසු දරැ දැරියෝ ද සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments