වීදි දරුවන්ට අධ්‍යාපනය දෙන මුම්බායි පාසල
- 2017-01-12 14:06:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවේ මුම්බායි නුවර වීදි සරණා ළමුන්ට අධ්‍යාපනය ලබාදීමට මුම්බායිහි පාසලක් ඉදිරිපත්ව තිබෙයි. මුම්බායිහි ප්‍රධාන මාර්ගයන්හි විදුලි සංඥා පුවරු ආසන්නයේ රැදී සිටිමින් වාහනයන්හි ගමන් ගන්නා පුද්ගලයන් වෙනුවෙන් භාණ්ඩ විකුණන ළමුන්ට දැන් අධ්‍යාපනය සඳහා අවස්ථාව ලැබී ඇත.
ඔවුන්ගේ පාසල බවට පත්ව ඇත්තේ කන්ටේනර් පෙට්ටියකි. කණු මතින් දිවෙන මාර්ගයන්හි යට මෙම කන්ටේනර් පෙට්ට් තබා එයට පැමිණෙන ගුරුවරුන් වීදි දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාදෙයි.
එය අවසන් වූ පවසුව ළමුන්ට සිය එදිනෙදා වියදම් පියවා ගැනිම සඳහා අවශ්‍ය වෙළදාම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව ලැබී තිබේ. මෙසේ අධ්‍යාපනය ලබා ගැනීමට පැමිණෙන ඇතැමෙක්ගේ වුවමනාව ගුවන් නියමුවෙකු බවට පත්වීමයි. තවෙකුගේ වුවමනාව ගුරුවරයෙකු බවට පත්වීමයි.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments