-මගේ ආච්චියි සීයයි-
- 2020-09-30 14:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැඩිහිටියන් කියන්නේ අපට වඩා වැඩිමහල් අයයි.එයාලට අපි ගරු කරන්න ඕනේ.එයාලව අපි අපේ ඇස් වගේ රැකබලා ගන්න ඕනේ.මමද මගේ ආච්චිවයි සීයවයි ඒ වගේ බලා ගන්නවා. මගේ ආච්චි මට හැමදාම රාත්‍රියට ගොඩක් කතන්දර කියා දෙනවා.අවුරුදු දවස්වලට අපට කැවුම්,කොකිස්,අලුවා,ආස්මී,වැලිතලප,මුං කැවුම් හා කිරිබත් රසට සාදා දෙනවා.එයාගේ කෑමවල රස සුවදින් හදුනා ගන්න පුළුවන්.ඒ වගේම මගේ සීයා අපේ ගෙවත්ත පුරාම එළවළු වගා කරනවා.මමත් මගේ සීයාට වගා කරන්න උදව් වෙනවා.ඔහු කිසියම් වැඩකට ටවුමට ගියවිට හෝ සතියන්තයේ පොළට ගියවිට මට බූන්දී සහ පුහුල් දෝසි ගෙනත් දෙනවා.මගේ ගමේ ආච්චියි සීයයි හරිම හොදයි. මම මගේ ආච්චිටයි සීයටයි ආදරෙයි වගේම ගොඩක් ගරු කරමි.
එම්.එස්. එෆ් ශම්ලා පාසල
ශ්‍රේණිය: 11
ගිරි/අල් හිජ්රා මුස්ලිම් විද්‍යාලය
ගිරිඋල්ල
Reply To:
Name - Reply Comment
0 Comments