2025 ජුනි මස 26 පෙ.ව. 01:17 - {{hitsCtrl.values.hits}}
අත්තම්මට මම ආදරෙයි
කවි ගී බණ මට කියලා දෙයි
මම අත්තම්මගෙ සුදූ තමයි
අත්තම්මා මගේ ජීවිතයයි
චාමික
4 වැනි ශ්‍රේණිය
![]() |
diary Read more... |