මගේ සීයයි ආච්චි
- 2020-09-30 15:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොඩි කාලේ කවි කතා කියලා
අම්මා නැති විටදී නළවාලා
ලෙඩක් දුකක් හැදුන විටදි සොයලා
සීයයි ආච්චියි කිසිදා නොකලා
පෝයදාට සිල් ගන්නේ
සද වාගේ බබලන්නේ
සිනා මුවින් සැරසෙන් නේ
සියයි ආච්චියි අපි
රැකගන්නේ
සතුන්ට හිංසා නොකරනා
පන්සිල් පද පහ රකිනා
සැම හට කරුනාව පතනා
සියයි ආච්චියි නිවස ට සතුට ගෙනා
විහිළු තහළු කරමින්නේ
මිදුලත් අමදින්නේ
සවසට බුදුන් වදින්නේ
සියයි ආච්චියි කිසිදා අමතක නොකරන්නේ
ඊ.ඒ .ඔවිදු නෙතුමිණ ලංකාආරච්චි
කෑ දැදිගම ප්‍රාථමික විද්‍යාලය
දැදිගම
Reply To:
Name - Reply Comment
0 Comments