2024 මාර්තු මස 29 ප.ව. 03:13 - {{hitsCtrl.values.hits}}
මගේම සොද සීයා
හැමදාමත් ළඟ හිටියා
කියන කියන දේ කරනා
මගේම හොඳ සුදු සීයා
වැරදි වැඩක් කරනා විට
එපා කියයි අපේ සීයා
හොඳ වැඩ කරනා විටදී
හොඳයි කියයි මගේ සීයා
පී.එච්.විනුක සෙතුන්,
3 වැනි ශ්‍රේණිය,
ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විදුහල,
කැලණිය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |