ඇඹිලිපිටිය මහ විදුහලේ ඕෂධ සහ ඕෂධී වනජීවී තානාපති ධූරයෙන් පිදුම් ලබති
- 2019-05-10 10:41:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික රෑපවාහිනී නාළිකාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකතුව නිර්මාණය කළ සොබාධාරා වාර්තාමය වැඩසටහන නරඹා එහි පැන විසඳුම් තරගයෙන් ජය ලබා වනජීවී තානාපති ධූරයෙන් පිදුම් ලැබූ ර/ඇඹි/ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඕෂධ සදෙව් සහ ඕෂධී දෙවිනි විදුහල්පතිතුමා වන නිහාල් පිටගම්පල මහතාගේ ආශිර්වාදය හිමිකර ගත් අවස්ථාව මෙහි දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments