ඉදිපලේගොඩ මහ විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය දා
- 2018-01-02 23:49:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිටිගල ඉදිපලේගොඩ මහා විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එම විදුහල් මැතිවරණ කොමසාරිස් චන්ද්‍රසිරි හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ.
ශිෂ්‍ය අපේක්ෂකයින් 145 දෙනෙකු අතරින් ශිෂ්‍ය මන්ත්‍රීවරැන් 95 ක් තෝරා පත්කර ගැනීම සඳහා පැවැති මේ මැතිවරණයෙන් ශිෂ්‍ය ඡන්ද දායකයෝ 880 ක් සිය ඡන්දය පාවිච්චි කළහ.
එම ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ අවස්ථා කිහිපයක් කැමරා කාචයේ සටහන් වූ අයුරැයි මේ.
( කරන්දෙනිය එම්. සුසිල් ප්‍රියන්ත )
Reply To:
Name - Reply Comment
0 Comments