නැලිගම සංඝමිත්තා විදුහලේ නායකත්ව සංවර්ධන කඳවුරක්
- 2018-12-07 09:52:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
&අරැණැල්ලක ප්‍රභාස්වර* පරිසර හා චර්යා සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් කඳවුරක් විජය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් කැලණිය නැලිගම සංඝමිත්තා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. මෙවර ද ශිෂ්‍යනායක නායිකාවෝ 80 කට ආසන්න පිරිසක් මෙවර කඳවුරට සහභාගි වූහ.
මෙම අවස්ථාවට මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක, විද්‍යාලයේ විදුහල්පති ජනක සුරේන් මල්ලවආරච්චි යන මහත්වරැ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙවර කඳවුර නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙය වීය. මෙවන් කඳවුරැ ඔබේ පාසලටත් ලබා ගැනීමට විජය පුවත්පතින් විමසා තොරතුරැ ලබා ගත හැකිය.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments