මහගම ප්‍රාථමික විද්‍යාලයේ මිහිඳු පෙරහර
- 2019-05-20 13:58:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහගම ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් පැවැත්වූ මිහිඳු පෙරහර නර්තන අංග රුසකින් සමන්විතව පසුගියදා වීථි සංචාරය කෙරැණි. විදුහල්පති අයි. පී.ඩබ්ලිව්.එම්.ආර්.කේ. බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ගුරැමණ්ඩලය සමග මවුපියෝ පෙරහර සංවිධානය කළහ. පෙරහර වීථි සංචාරය කළ අවස්ථාව ඡායා රෑපවලින් දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments