2025 මැයි මස 02 වන සිකුරාදා
.
2025 මැයි මස 02 ප.ව. 08:31 - {{hitsCtrl.values.hits}}
රත්ගම දේව පතිරාජ ජාතික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි. නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව එම ශිෂ්‍යනායක මණ්ඩලය ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. විදුහල්පති එම්.ඩබ්.ආර්.අල්විස් මහතා ද ඡායාරෑපයේ වෙයි.
(රත්ගම ගාමිණී මහදුර)