වැවගම ශ‍්‍රී සීලරතන ප‍්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව හපන්නු
- 2020-05-03 08:43:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ වැවගම ශ‍්‍රී සීලරතන ප‍්‍රාථමික විදුහලින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 29 දෙනෙකු අතරින් සිසු සිසුවියන් 08 දෙනෙකු එම විභාගය සමත් වී ඇත. එම සිසු සිසුවින් සමග එම විදුහලේ විදුහල්පිතිනී ගයනි අනුරාධා දසනායක මහත්මිය හා ශ‍්‍රියාන මල්ලිකා මහත්මිය සමග එම විදුහලේදී පසුගියදා සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
ඡායාරෑපයේ වමේ සිට ඉදිරි පෙළ:
එල්.පී.ඩී.ඉඳුනි නිහාරා බණ්ඩාර, විදුහල්පතිනි ගයනි අනුරාධා දසනායක මහත්මිය, 5 වන ශ්‍රේණිය භාර ආචාරිනී ශ‍්‍රියානි මල්ලිකා මහත්මිය හා චමාෂි ශෂින්ධ්‍ය දසනායක (178)
පසුපෙළ වමේ සිට :
චලිත චමෝද් අමරසිංහ (170), චලිත් රන්සර රාජපක්ෂ (168), අනුරංසි ඉමායා දික්වැල්ල (177), දෙව්මි අමායා දසනායක (159), කේෂාන් මන්ජුල (159), සයුරි ආත්මජා දිසානායක (172) යන අය මෙහි වෙති.
(විස්තර හා ඡායාරෑප - කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments